Completion requirements
Step 1 - කූපන් පතක් ලබා ගැනීමට:
ප්‍රථමයෙන් පහත දක්වා ඇති WhatsApp Number දෙකෙන් එකකට ඔබගේ ටිකට් අංකය | හෝ බැංකු තැන්පතු receipt අංකය WhatsApp කරන්න.
ඉන්පසු ඔබට කූපන් අංකයක් ලබාගත හැක.
Step 2 - ගිණුම Recharge කිරීම:
ප්‍රථමයෙන් අපගේ වෙබ් අඩවිය තුළ ඔබගේ Profile එකට යන්න.
ඔබට මෙසේ login page එකක් දිස්වේ:
මෙහි ඇති Google Button එක Click කර අපගේ වෙබ් අඩවිය තුළ ඔබේම ගිණුමකින් ලියාපදිංචි වන්න.
ලියාපදිංචි වු පසු ඔබට ewoledu.com වෙබ් අඩවියෙ ඔබගේ Profile එක දිස් වේ:
My Wallet හි යටින් ඇති Check the following box to display the top up options ලෙස දක්වා ඇති checkbox එකට Click කරන්න:
ඔබට ලබා දී ඇති කූපන් අංකය ඇතුළත් කරන්න. ඉන්පසු ඔබේ ගිණුම රීචාජ් වනු ඇත.
Step 3 - ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු දීම:
ඔබට පිළිතුරු දීමට අවශ්‍ය ප්‍රශ්න පත්‍රය තෝරා Purchase Button එක Click කරන්න.
ඉන් පසු ඔබට ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලබාදිය හැක.